Articles in this section

මට ඇණවුම් තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑල ලැබුණේ නැත. මගේ ඇණවුම සාර්ථකව සිදු වූවාද?

ඔබගේ ඇණවුම පිළිබඳව ඔබ උනන්දුවෙන් සිටින බව අපි දනිමු, අපත් එසේමයි! ඇණවුම් තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑල (email) වහාම ඔබගේ එන ලිපිනයට (inbox) නොලැබුණේ නම් කරුණාකර ඉවසීමෙන් කටයුතු කරන්න – එය ලැබීමට පැය කිහිපයක් ගත විය හැක. ඔබ භාණ්ඩය මිලදී ගැනීමට භාවිතා කළ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය ඔබ පරීක්ෂා කරන බවටත්, එය ස්පෑම් (spam/junk) ෆෝල්ඩරයට වැටී නොමැති බවටත් කරුණාකර තහවුරු කරගන්න.

ඔබ ඇණවුම සිදු කර ගෙවීම් කිරීමෙන් පසු, පහත තොරතුරු සහිත ඇණවුම් තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් ඔබට ලැබෙනු ඇත:

ඇණවුම් අංකය
නම
මිලදී ගත් අයිතමය
බෙදා හැරීමේ ලිපිනය
ඔබගේ ඇණවුම සැකසූ පසු සහ අපගේ ගබඩාවෙන් පිටත් කර යැවූ පසු, ඔබට ලුහුබැඳීමේ තොරතුරු (tracking information) සහිත විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත.

තවදුරටත් ප්‍රශ්න තිබේද? ඉල්ලීමක් ඉදිරිපත් කරන්න


Recently viewed articles

    Related articles